කසාක්ස්තානයේ සිට සංචාරකයින් පිරිසක් දිවයිනට

පෙබ 06, 2021

    සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසාක්ස්තාන සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද (06) දිවයිනට පැමිණ තිබේ.

    මෙලෙස සංචාරකයින් 164 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News