ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය…
ලෝකයේ ඉහළම ගුණාත්මක බවින් යුත් ශ්‍රී ලාංකික මිණිරන් (ග්‍රැෆයිට්) භාවිතා කර නවීන ලිතියම් අයන් බැටරි (Lithium - ion Battery) වර්ග…
පාසල් කාලයේ සිටම ක්‍රීඩාවලට සම්බන්ධ වී කටයුතු කිරීමට දරුවන් පෙළඹිය යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  පස්වරුවේ පැවසීය.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වනදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර මුහුදේ සිදුකල ‘කොළඹ නාවික අභ්‍යාසය - 2021’ (CONEX - 21) ඊයේ (පෙබරවාරි 10) දින සාර්ථකව…
පොදු ස්ථාන ඉලක්ක කර ගිනිමින් වොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මාර්තු 16 වනදා තීරණයක් ලබාදෙනතුරු රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය පිළිබඳ කිසිඳු තීරණයක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.
එක්සත් රාජධානියේ පිහිටි ජාත්‍යන්තර සහන හා සංවර්ධන ආයතනයේ ‘Muslim Aid Sri Lanka’ සංවිධානය විසින් ලොව පුරා ව්‍යාප්තව ඇති වසංගතය හමුවේ…
විශ්‍රාම වැටුප් විෂමතාවය පිළිබඳ ආබාධිත සෙබළුන් විසින් සිදුකල මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය :
ආසියානු පැසිපික් රටවල සාමාජිකත්වය දරණ ගෝලීය වෙනස්වීම් පර්යේෂණ පිළිබඳ ආසියානු පැසිපික් ජාලයේ උප සභාපතිත්වයට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල්…
“ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් - 2020” වෙත සම්මාන ප්‍රදානය කිරිමේ උත්සව ඉකුත් බදාදා (10) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ…
පෙබරවාරි 14 දිනට යෙදෙන වැලැන්ටයින් දිනය හෙවත් පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් නව රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර…
දැනට පවත්නා ගැටලු මගහරිමින් සෑම දෙනාටම ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි අදාළ නීති සංශෝධනය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති…
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තැපෑල ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ කූෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 150ක් රේගු භාරයට ගෙන තිබෙනවා.
ඊ ටිකෙටින් සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
පී.සී.ආර්. ඇන්ටිජන් ඇතුළු පරීක්ෂණ වැඩි කිරීමේදී හමුවන ආසාදිතයන් වෙනුවෙන් එළැඹෙන සතියේ සිට මූලික රෝහල්වල ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමට සෞඛ්‍ය අංශ…
පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැති…
2017 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ සේවය කළ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් කණ්ඩායමට පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තැබූ ප්‍රබල අපරාධ…
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද (11) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

Latest News