සුවය ලැබූ සංඛ්‍යාව 62,594 දක්වා ඉහළට

පෙබ 06, 2021

    මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

    Latest News