ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.  ඒ අනූව අගෝස්තු මස 21 වැනිදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

Latest News