ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණය ඉදිරි මහමැතිවරණයෙන් පසුව ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඇ.ඩො මිලියන 50 ක ඇනවුම් පාස්කු ප්‍රහාරය සිදු වූ දින අහිමි වු බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ස.තො.ස අයත් සේවකයින් 153 දෙනෙකු රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කිරිමේ නඩුව ජනවාරි 20 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

Latest News