ජනතාවගේ මෙතෙක් නොවිසඳුණ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හා සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරිමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය මෙහෙයවන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස 02 තුළ දිස්ත්‍රික්ක 04ක දී ක්‍රියාවට නැංවීමට නියමිත ය.

Latest News