මෙරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්, අධිකරණ කි‍්‍රයාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 765කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රසිද්ධියේ විනාශ කිරීම අද (01) පෙරවරුවේ කැලණිය, මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරේ.

Latest News