වසා දාමා තිබු බේරුවල ධීවර වරායේ ව්‍යාපාර කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා.

බේරුවල ධීවර වරාය අද පෙ.ව. 4.30 ට තොග වෙළද කටයුතු සඳහා විවෘත වුවද මද වේලාවකින් පසුව සිල්ලර වෙළදාම් කිරීමට කිහිප දෙනෙකු කටයුතු කිරීම නිසා ඇතිවූ නොසන්සුන් තාවය මත බේරුවල ධීවර වරා⁣යේ කටයුතු නවතා දැමීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමා කටයුතු කළේය.

Latest News