බේරුවල ධීවර වරාය අද සිට යළි ඇරඹේ

මැයි 23, 2020

    වසා දාමා තිබු බේරුවල ධීවර වරායේ ව්‍යාපාර කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා.

    පසුගිය දිනවල කොවිඩි 19 රෝගය බේරුවල ප්‍රදේශයේ ශීඝ්‍රයෙන්‌ පැතිර යාම හේතුවෙන්‌ මීට මාස දෙකකට පෙර එය වසා දැමුණා. වරාය තුළ ධීවරයන්‌්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ සෞඛ්‍ය වැඩපිළිවෙළක්‌ ද, ක්‍රියාත්මකයි.

    Latest News