නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ 18 වන ගුවන් හමුදාපතිවරයාවන එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා අද (03) සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.

මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගුවන් හමුදාව විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගුවන් හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශේෂ ප්‍රකශයක් කරමින් සඳහන් කරයි.

Latest News