“රටක නව මාවතක්“ විපක්‍ෂ නායකවරයාට

ජූනි 06, 2019

    ලංකා සමසමාජ පක්‍ෂය විසින් සකස් කරනු ලැබූ “රටක නව මාවතක්“ යෝජනාවලිය අද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්විණ.

    ඒ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක නිල නිවසේදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 19:50

    Latest News