කැසිනෝ බද්ද ඉහළට

ඔක් 24, 2022

    කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා ඉහළ නංවා ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    පසුගිය අගෝස්තු පළමු වැනිදා සිට එම සංශෝධනය ක්‍රියාත්මකයි. කැසිනෝ හලකට ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු වීමේදී අය කරන ගාස්තුව ඇතුළු සජීවී ඔට්ටු පොළවල් සඳහා අය කෙරෙන බදු මුදල් ද ඉහළ නැංවීමට පියවර ගත් බවයි, මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    Latest News