වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගත් ඉඩම් යල සහ මහ කන්නය වගා කිරීමට ගොවීන්ට (වීඩියෝ)

ජූනි 03, 2022
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇති ඉඩම්, යල සහ ඉදිරි මහ කන්නයේ ද වගා කිරීමට හැකි වන පරිදි කඩිනමින් ගොවි ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඒ, සම්බන්ධයෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

    Latest News