විපක්‍ෂ නායකවරයාගේ මැයි දින පණිවුඩය

මැයි 01, 2022

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

    ආර්ථික, සමාජ, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ප්‍රශස්ථ සහ දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීම සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව විපක්‍ෂ නායකවරයා එමගින් අවධාරණය කරනවා.

    Latest News