මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

අප්‍රේ 30, 2022

    මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    මැයි මස 1 වැනිදාට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 වැනි දින වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි, එහි සභාපති ජනක රත්නායක පැවසුවේ.

    Latest News