Menubar

අප්‍රේල් 11 සහ 12 බැංකු විවෘතයි...

අප්‍රේ 09, 2022

    අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා එම දින දෙකේ විවෘත කර තබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

     

    Latest News