ඒ, සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. "පීස්ස " දියඇල්ල අවට පරිසරය කැලෑවෙන් වැසී පැවතීමත්, එහි නීති විරෝධී ක්‍රියා සිදුවන බවටත් වාර්තා වනවා. ඒ අනුවයි, එහි අවට පරිසරය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙන්නේ.
ඌව පළාතේ සුන්දරම දියඇල්ලක් වන "පීස්ස " දියඇල්ල අවට ප්‍රදේශය සංවර්ධනය කෙරෙනවා.