එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 26.5%ක් බව, ඔහු වැඩිදුරත් සඳහන් කරයි. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය එක්කෝටි අසූ ලක්ෂ 99,065ක්. ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 11ස් ලක්ෂ 9,336ක්. එන්නත් මාත්‍රා එක් ලක්ෂ 61,650ක් ඊයේ ලබාදී තිබේ.