60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීම, ලබන සඳුදා සිට සෑම ප්‍රධාන රෝහලකම....

ජූනි 26, 2021

    ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර් තෙමස තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් ප්‍රමාණය අනුව, පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ලබන සඳුදා සිට සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    Latest News