ATM දත්ත සොරා ඇල්ලීමට පොලීසිය සහය ඉල්ලයි

පෙබ 08, 2019

    රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට අනවසර විද්‍යුත් උපකරණ සවිකර ගනුදෙනුකරුවන්ගේ ATM කාඩ්පත්වල රහස්‍ය දත්ත සොරාගැනීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    එම දත්ත උපයෝගී කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා විදේශීය රටවල දී අනවසර ගණුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    මේ පිළිබඳ තොරතුරු ඇතොත් 011-2422176 / 011-2326670 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.

    img 2 Copy 

    img 3 Copy

     

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 14:17

    Latest News