එම ප්රතිශතය 96.47%ක්. තවදුරටත් ප්රතිකාර ලබන පිරිසට 2568 දෙනෙකු අයත්. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා 5701 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. අද පිටව ගිය පිරිසට 395 දෙනෙකු ඇතුළත්.
කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 84,648 දක්වා ඉහළ ගොස් තිබේ.