පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි; අමාත්‍ය විමල් (වීඩියෝ)

මාර් 09, 2021
  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කියා සිටියේය. ඉස්ලාම් අන්තවාදය, පාස්කු කොමිසමෙන් ඔබ්බට මැයෙන් සම්මන්ත්‍රණය සංවිධාන කළේ, ජාතික නිදහස් පෙරමුණයි.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 08:47

    Latest News