කොරෝනා සිරුරු භූමදානයට ඉරණතිව් වැසියන්ගේ දැඩි විරෝධය

මාර් 03, 2021

    කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත තෝරාගෙන ඇති බවට ප්‍රකාශ වීමත් සමඟ ඊට විරෝධය දක්වමින් ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් පැවැත්වුවා.

    ඉරණමාදා නගර් හිදි මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

    Latest News