ඒ අනුව, දීර්ඝ කාලයක් පැවති ගුරු වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුමක් වත්මන් රජය යටතේ හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.