කාර්යාල වේලාවල බස් රථ ධාවනය නව සැලසුමකට අනුව අද සිට

දෙසැ 07, 2020

    කාර්යාල වේලාවන්හිදී බස් රථ ධාවනය සම්බන්ධයෙන් අද සිට නව සැලසුමක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සෑම කාර්යාල ගමන් වාරයකදීම බස් රථ දෙක බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

    Latest News