අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ලබන 09 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබු තෙවන පාසල් වාරය රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී වැඩිදුරයත් සඳහන් කළේය.