දියතලාව මාළු වෙළෙඳසැලේ 2කට කොරෝනා

ඔක් 24, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් මාළු රැගෙන ආ දියතලාව ප්‍රදේශයේ මාළු වෙළෙඳ සැලක දෙදෙනෙකුට සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී ඔවුන් කොවිඩ් 19 රෝගීන් ලෙස හඳුනා ගැනින.

    ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති අතර, මාළු වෙළෙඳ සැලේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 8ක් නිරෝධායනයට යොමු කර තිබේ.

    Latest News