බටලන්ද යුද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුටත් කොරෝනා

ඔක් 24, 2020

    සපුගස්කන්ද බටලන්ද යුද හමුදා කඳවුරේ කපිතාන්වරයෙකුට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

    ඔහු මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ගොස් ඇති බව යුද හමුදාව පවසයි.

    Latest News