ඇහැලියගොඩ කොවිඩ් රෝගීන් 3ක්

ඔක් 24, 2020

    ඇහැලියගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගය වැළඳී ඇති රෝගීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් ආශ්‍රිතයන් 186 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

    හඳුනා ගැනුණු එක් රෝගියෙකු ඇහැලියගොඩ මාළු වෙළෙඳසැලක සේවය කරන්නෙක්. ඔහු නගරෙය් වෙළෙඳැල් 10කට ගොස් තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් ද වසා දැමිණ.

    Latest News