කල්දෙමුල්ල නිවාස 40ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

ඔක් 24, 2020

    මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් 2ක් හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ නිවාස 40ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    Latest News