හංවැල්ල කාන්තාවකට කොරෝනා

ඔක් 24, 2020

    හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වූවාය.

    ඇය සමීපව ඇසුරු කළ නිවාස 10ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. රෝගය වැළඳුණු කාන්තාව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙන් මාළු මිලදී ගෙන ඒවා විවිධ ස්ථානවල අලෙවි කර ඇති බවට වාර්තාවේ.

    Latest News