ගොතටුව-මුල්ලේරියාව අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක් 24, 2020

    ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

    Latest News