ඔහු මේ බව ප්‍රකාශ කලේ, අනුරාධපුර තිරප්පනේ, පෑතිස්රඹෑව ප්‍රදේශයේ පුද්ගලික සූර්යබල විදුලිය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මෙමගින් ඉදිරියේ දී මෙගාවොට් 2ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි. අක්කර 10ක් මෙම බලාගාර භූමියට අයත්. සූර්යබල විදුලි උත්පාදක පැනලවලට පහළින් භූමිය යටි වගාවක් ලෙසින් නවීන තාක්ෂණය භාවිත කරමින් කෘෂි බෝග වගා කර තිබේ. බෝග වර්ග 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම හරිතාගාරය තුළ දැකගත හැක.