විශේෂ දිනයක් ලෙස අද (19) මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා නිවෙසන් වෙත ඛෙදා හැරිම සිදුවේ.
ඒ අනුව තැපැල් කාර්යාල අද දිනය තුළ ද විවෘතව පවතිනු ඇති.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා ඛෙදා හැරිමේ කටයුතු අද (19) දිනයේදී සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි.