සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ලෙන තිබේ.
ඒ අනුව එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බව සඳහන් වේ.
ඇතැම් නඩු විභාග කටයුතුවල දිනයන් දිර්ඝ කිරිමට ද පියවර ගෙන තිබේ.
මේ අතර, බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරිමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.