බ්‍රහස්පතින්දා, 16 මැයි 2019
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:42

හැඳුනුම්පතට දැඩි උනන්දුවක්

පෙරවරු 7.30 සිට දහවල් 12.00 දක්වා එක් දින සේවාව යටතේ අයැදුම්පත් බාර ගැනේ. බාර ගැනෙන සියලු අයැදුම්පත්‍ර සඳහා ජාතික හැදුනුම්පත් බාර ගැනේ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:23

ජීව අත්බෝම්බ 3ක් නිෂ්ක්‍රීය කරයි

දඹුල්ල,ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 12:12

ඉයොන් මෝගන්ට තරඟ තහනමක්

එංගලන්තය සහ පාකිස්තානය බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් එංගලන්ත නායක ඉයොන් මෝගන්ට තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තිරණය කර තිබේ.

Published in Sports
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 11:31

හාලිඇළ මඩවගුරකට කල එළියක්

හාලිඇල ආසනයේ හාලිඇල ඩෙන්සිල් කොබ්බැකඩුව පාසල ආසන්නයේ පිහිටි ආරාම පාර මඩ වගුරක් බවට පත් වී තිබු බව අප වාර්තාකරු පවසයි.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 10:46

රිෂාඩ් එරෙහි විශ්වාභංගය කතානායකට

ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකට බාරදී තිබේ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 10:20

ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක්

පවතින කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 10:07

වෙසක් කූඩුවෙන් සරුවෙන ජීවිත (ඡායාරූප)

එළැඹෙන වෙසන් සමය සඳහා වෙසක් කූඩු නිර්මාණය කරමින් තම ජීවිකාව සරකර ගැනීමට උත්සහ කරන එකම පවුලක කාන්තාවන් පිරිසක් පිළිබඳව දඹුල්ල,කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

Published in Entertainment

වෙනිසියුලාව සමග සියලු ගුවන් ගමන් නතර කිරීමට වොෂිංටනය තීරණය කර තිබේ.

Published in WORLD

ආසියානු ප්‍රජාවට එකතුවී නිර්මාණය කරගත් දීප්තිමත් අනාගතයක් ගොඩ නැගීමට අදාළ යෝජනාවලියක් චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඉදිරිපත් කර තිබේ.

Published in WORLD
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 08:01

අද කාලගුණය මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Published in News

Latest News