බ්‍රහස්පතින්දා, 16 මැයි 2019
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:47

දින 3ක් සීගිරිය නැරඹීම නොමිලයේ

සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:40

ජනපති යළි දිවයිනට

චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.

Published in News
බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:36

ගම්පහ - වයඹ පොලිස් ඇඳිරි නීතිය අවසන්

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ රාත්‍රී 7.00 සිට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණ.

Published in News

Latest News