බදුල්ල - වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශට ගිය විට අපුරු මූර්ති කලාගාරයක් ඔබට දැකිය හැකියි.

'ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියලා කියමනක් අපි හැමෝම අහලා තියෙනවා. තමන්ගේ දක්ෂතාවයෙන් තනිවම විවිධ අමුද්‍රව්‍ය භාවිත කරලා සුවිශේෂී නිර්මාණ කරන තරුණයෙක් අපට හමුවුණා.

Latest News