"අසේල පුතා 02" බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු මුදාගැනීමට පියවර ගෙන තිබෙනවා.
නාවල-අංගම්පිටිය යා කරන කුළුණු මතින් ඉදිවන පාලමේ වැඩ කටයුතු 75%කින් අවසන් වී තිබෙනවා.
උඩරට එළවලු රටපුරා බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් මේ දිනවල සැලකිය යුතු මට්ටමින් පහත…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සන්තකයේ තිබියදී නිහඬව සිටි සංවිධාන, ඒවා යළි ශ්‍රී ලංකාවට ලබාගන්නා විට විරෝධ පළ කිරීම විශ්මය ජනක…
කොත්මලේ මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර තිබෙනවා.
සති අන්තයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.
ඉන්දියාව, නේපාලය සහ ටිබෙට් දේශයේ භික්‍ෂූ භික්‍ෂුණීන් 68 නමක් ඇතුළු බෞද්ධ දූත පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් , ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයෙකු ජිවිතක්‍ෂයට…
දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.  
කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද පස්වරු 4.35 ට පිටත්වූ "සෙංකඩගල මැණිකේ" දුම්රිය මීරිගම ප්‍රදේශයේදී කොටස් දෙකකට වෙන්වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 123වැනි ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.
වර්ථමානයේ රට මුහුණදී තිබෙන අර්බුදකාරී තත්වයට වගකිව යුත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්…
පින්නවල අලි සංරක්‍ෂණාගාරය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බව, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය පවසනවා.
අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතයි.
නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළට සහායවීම සැම දෙනාගේ යුතුකමක් සහ…
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම ඇරඹෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගත්තේය.  

Latest News