පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා, අමානුෂීක ලෙස ඝාතනය කිරීම පිළිබඳව තමා මහත් සංවේගයට පත්වන බව, ජනාධිපති ගෝඨාභය…
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
තවත් කොවිඩ් මරණ 21ක්....   
2020 - 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා.
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාඅමානුෂික ලෙස  ඝාතනය කිරීම පිළිබඳමම මහත් සංවේගයට පත්වීමි.
පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 10ට එක්සත්…
ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම…
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද අභාවප්‍රාප්ත වුණා.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. 
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පස්වරුවේ…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය නිල චාරිකාව සාර්ථක වූ බව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
කොවිඩ්-19 මරණ 20යි.....
නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස මාතර මහ නගර සභාවට දැනුම් දුන්නා. ඒ, නාගරික…
පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ.ඒ අනූව, නිවාඩුව දෙසැම්බර් 23 වැනිදා සිට ජනවාරි 02 වැනිදා දක්වා සංශෝධනය කර තිබේ.
වේදිකා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පී, සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය.
ගෑස් සංයුතිය පිළිබඳ ගැටලුව නිවැරදි වන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවන්නැයි, පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම් දෙකට දැනුම් දී තිබේ.
බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම…
නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

Latest News