කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ්-19 වසංගතය හමුවේ වුව ද 2021 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජය ගැනීමට හැකි වූ…
මහවැලි සී කලාපයට අයත් ගිරාදුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ වාන් දොරටු 7න් 3ක් අද (05) දින පස්වරුවේ විවෘත කර…
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ටික් ටොක් ඝාතන සිදුවීමට අදාළ සැකකරුවන් ලබන 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා…
වයස අවුරුදු 12-15 අතර මෙරට ළමුන් සදහා වන එන්නත්කරණය එළැඹෙන සිකුරාදා (07) ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල…
වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන්…
රට නව සාමාන්‍යකරණයට ලක්වීමත් සමග එළැඹෙන සඳුදා (10) සිට පාසැල් ද සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යමින් සියලුම සිසුන් එකවර පාසල් කරා…
සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට ලබාදෙන රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට සාකච්ජා ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල්…
ශ්‍රී ලංකා ක්‍රීඩක බානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.
ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල පවතින විදේශ විනිමය ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකු වෙත දැනුම් දී ඇති බවට පැතිර යන…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි,…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය ජනවාරි මස 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (05) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍රවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මේ වසරේ ආරම්භයේ සිට ගත වූ දින හතර තුළ ඩෙංගු වෛරස ආසාදිතයන් 857ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ…
රටේ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ගෙවතු වගා වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි…
නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. ඒ අනූව මෙවර බස් ගාස්තු වැඩි වන්නේ 17.44% කින්.

Latest News