ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 (2021) විභාගයේ සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිපල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය…
හෙට (04) සිට කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය හමුවෙයි. 
වැල්ලවාය ඇල්ලවල, දිය ඇල්ල සංචාරකයින්ට අද (03) සිට තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.
මේ කතාවේ කතා නායකයා 2016 වසරේදී බුලත්සිංහල ප්‍රදේශයේ සිට උඩවලව ප්‍රදේශයට රැගෙන යනවා.
අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.
හෙට විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවෙන්, ඩීසල් ගොඩබෑම හෙට පස්වරුවේ ආරම්භ කෙරෙනු ඇති බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අදාළ නෞකාව සඳහා මුදල් ගෙවීම, අද (02) සිදුකෙරුණා.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට…
ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට…
සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද…
ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම මූලස්ථාන පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
වසර දෙකකට පසුව මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේ දි වාර්තා වී තිබේ. පෙබරවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරක…
දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 
කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මේ වන විට ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව…
සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
අද (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

Latest News