ඊයේ (03) හපුතලේ ගුවන් අනතුර සිදුවූ ස්ථානය අද දහවල් ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස් මහතා පැමිණ පරික්ෂා කර බැලීය.

අද පෙරවරුවේ හපුතලේ දී අනතුරට පත් නිරීක්ෂණ ගුවන් යානයේ ගමන් කළ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් තිස්සමහාරාම රබර් වත්ත ප්‍රදේශයේ පදිංචි ඩී. ඩබ්ලිව්. රජිත වසන්ත කුමාර නැමති සෙබලා දෙදරු පියෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චල් රාජපක්ෂ මහතා පවසයි.

කසකස්තානයේ 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට පත්ව තිබේ.

කොංගෝ ජනරජයේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ, කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේයි.

Latest News