රජයට අයත් භාවිතයට නොගත් හා ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදාගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Latest News