ජනතාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 68 ලක්ෂ 4,481ක්.

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. ජනතාවට ඊයේ මාත්‍රා එක් ලක්ෂ 6,998ක් ලබා දී තිබේ.

Latest News