එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය නිමා කරමින් ඊයේ (16) දින දහවල් වනවිට භටපිරිස් කිලෝමීටර් 457.2 ක දුරක් ගෙවා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණියහ.

Latest News