ජනවාරි මස 01 වන දින සිට පෙබරවාරි මස 15 වන දින දක්වා කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදා බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධානයන් විසින් සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝධ රථයක් ඇතුළු ධීවර ආම්පන්න අත්අඩංගුවට ගෙන ඇත.

Latest News