බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

Latest News