රවීව අත්අඩංගුවට ගන්නැයි දුන් වරෙන්තු නියෝගය අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝගයක්

ජූලි 07, 2020

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

    Latest News