මහ මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීරණය ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5,800ක් සූදානම් බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) සී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පවසයි. මීට අමතරව, ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ රැසක් ද ධාවනයට එක් කර ඇති බවයි, ඔහු පවසන්නේ.

Latest News